Pages

Wednesday, 5 March 2014

නිලූකා දමයන්ති සොයුරිය......... එක් බිල්ලක් පමණි....


නිසි වැටුපක් රැකවරණයක් දිය නොහැකි නම්
සිරිලංකාවේ අසරණ අම්මලා..අක්කලා..නංගිලා..දියණියන් 
දහදුක් විඳින්නට රටපටවන එකට එරෙහි වෙමු.

ඔවුන් ලේ ඇට මස් දන් දී හිඟා කා එවන කහවණු 
රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බව කීමට
 පුරවැසියන් ලෙස ලැජ්ජා වෙමු.



මේ එක බිල්ලක් පමණයි.
ඉතිහාසයේ තවත් මෙවන් බිලි කොතෙක් පූජාකොට ඇත්ද?
අනාගතයේත් තව කීදෙනෙක් බිලි වනු ඇත්ද?



සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  








පසු සටහන:  සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, 
වාලුකා කාන්තාරෙ සිද්ධ වෙන තොරතුරු ටිකක් එවන්න,
සමාජ ප්‍රශ්න ගැන හිතෙන යමක් ලියන්න 
කැමති ඇත්තො ඉන්නව නං මෙන්න email ලිපිනය.

otukatha@gmail.com

පෞද්ගලිකව  තොරතුරු එවන අය ගැන 


එළිදරව් කරන්නෙ නං නෑමයි ...ඕං.....

6 comments:

  1. ඕ ගැන රංජන් අංකග් නිතරම කතා කරනව... ඒත් අහන කෙනෙක් නෑ... ඇත්තටම ජාියක් විදියට අපි ලැජ්ජ වෙන්න ඕන... ඇයි දන්නවද
    පිරිමි ගෙවල් වල ඉන්දැද්දි ගෑණුන්ව රට පටෝල උන්ගෙන් හම්බු කරන් කන්නම හදන කාලකණ්නි ජාතියක් විදියට... ඇත්තටම අපි ලැජ්ජ වෙන්න ඕන...
    ඉස්සරහටත් ඕ වගේ කතා අනන්තවත් අහන්න ලැබෙයි හැබැයි අහන කෙනෙක් වත් ඒව පාඩමකට ගන්න කෙනෙක් වත් නැතිවෙයි

    ReplyDelete
    Replies
    1. ඔහ් කියන්න අමතක වුණා වෙලාවක් තිබුණොත් අපේ පැත්තෙත් ඇව්ත් යන්න...
      දාගත්ත හැමදාම එන්න මෙහෙට රෝලටත්....
      අවන්හල

      Delete
    2. පිරිමි ගෙවල් වල ඉන්දැද්දි ගෑණුන්ව රට පටෝල උන්ගෙන් හම්බු කරන් කන්නම හදන කාලකණ්නි ජාතියක් කියන කතාව සම්පූර්ණ ඇත්ත.

      Delete
  2. Anonymous19:10

    හරියටම බලං ගියාම කාලකණ්ණි ජාතියක් කියනවට වඩා ගැලපෙන්නෙ බිරින්දෑවරු රට යවල සුදි කරන පොන්න පිරිමි ඉන්න රටක් කියන එක..

    ReplyDelete
  3. මේ බිරින්දෑ රට පටවල කරගන්න විනාශයෙ එක පැත්තක්. දහදුක් විඳින එකයි, පෙට්ටියෙන් ගෙදර යන එකයි විතරක් නොවෙයි ජීවත් වුණත් පවුල් පිටින් විනාශ වෙන එක ගැනත් ඉදිරි දවසක ඔටුකතාවක් ලියන්නයි හිතං ඉන්නෙ. ඒක හරිම සමාජ ඛේදවාචකයක් ආයිබං.

    ReplyDelete
  4. කරුණාතිලක21:05

    ලියන්න....ලියන්න... හැංගි හැංගි නටන නැටුම් ගැනත් නියමෙට දෙන්න.

    ReplyDelete