Pages

Thursday, 22 May 2014

පට්ට සිරා කියුට් වලට ඇඳ ගැනීම සහ ඇදගෙන නෑම


න්තර්ජංජාලයේ සැරිසරන ඇත්තන්ගෙන් ෆේස්බුක් ගිණුමක් පවත්වගෙන යන්නැති එකෙක් හොයා ගන්න බැරි තරම්.

ෆේස්බුක් එක ඒ තරමටම ජීවිතවලට බද්ධ වෙලා නොවෙන්නං.

කන්න ගියත්, නාන්න ගියත්, නිදාගන්න ගියත්, නිදිවදින්න ගියත් කොම්පියුටරයෙන් නැතත් ජංගම දුරකතනයෙන් ෆේස්බුක් එකත් එක්ක ගනුදෙනු කරන එක ඉට්ටැයිල් එකක් වෙලා.

දැන් දැන් ෆේස්බුක් එක හරවත් සංවාද වලට යොදාගන්නව වගේම අමුම අමු ගොංපාට් වලටත් තෝතැන්නක් වෙලා නොවැ බොලල්ලා.

තම තම නැණ පමණින් කිව්වලුනෙ. ඒ හංද මේ ගැන දොසක් කියන්න ඔටුව කැමති නෑ ඕං.

ඒ වුණාට ඔය ගොංපාට් අතරතුරේ අපුරු කොමෙන්ට්, ලයික් පේන්න ගන්නව.

සමහරු තමන්ගෙ රූපෙ දාගෙන ඒකට ලයික්, කොමෙන්ට් වැටෙන කල් බලා ඉන්න බව පේනව.

ලස්සණ හැඩරුව ෆොටෝවලට වගේම අජූව ඒවටත් නියමයි/පට්ට්/සිරා/ කියුට්/වාව් වගේ කොමෙන්ට් වැටෙද්දි අපට පුකෙනුත් හිනා යනව. නැද්ද ආයිබං....

මේවට ඇඳගන්නව මදිවට ඇදගෙන නාන එක දැක්කම පව්ව්ව්ව්.....කියලත් හිතෙනව.

ඔන්න ඔටුවගෙ ඇහැ ගැහිච්චි ඒ වගේ කොමෙන්ට් ටිකක්.


Top of Form
·         
nice pic
20 hours ago · Like · 1
·         
kalathmakai
20 hours ago · Like · 1
·         
 Soo nice .. **** cute...
20 hours ago · Like · 1
·         
Rukmani devi,,,,ape
20 hours ago · Like · 1
·         
 Nice,,,,,,,, mal waththak wagei,,,,,,,, really nice photo!!
20 hours ago · Like · 1

 Thank you all
20 hours ago · Like · 1






















·      



   
 wow lassanai
19 hours ago · Like · 1
·         
 Lassanai akkee
19 hours ago · Like · 1
·         
 harima lassanay. katada ithin adambara 
19 hours ago · Like · 1
·         
 nice one akka
18 hours ago · Like · 1
·         


·         
 Beautifull ane!!!
·         

 Wooow niliyak wage lassanayi akkooo...
3 hrs · Like

·         
 Nice one akkiyoo
2 hrs · Like · 1

·         
 woww lassanai
2 hrs · Like · 1
·         
 Thank u all
2 hrs · Like


·         
 ලස්සනයි මෙයා....
2 hrs · Like
·         
 wowwwwwwwwwwwwww kellek wage 
1 hr · Like

·         
wooowwwww.
 Cute..
·         
Looking nice
·         
appe meyage lassana.... koheda me.............. godak lassanai
















·         
 hi very beautiful

 Mmmm aththatama lassanaine.
3 hrs · Like · 1
·         

 Shaaaaaaaaaaaaa marune
3 hrs · Like · 1
·         

 Ne ne mama holen ummah dunne...lol
3 hrs · Like · 1
·         
 ලස්සනයි
2 hrs · Like · 1

 wooww akki ..lassanai.. 
























පට්ට...........
  
සිරා............

නියමයි.......

Cute..

ලස්සනයි මෙයා....

වගේ බොරු මායම් වලින් අන්දන්නෙ නැතිව
ඒවයින් ඇන්දිලා ඇදගෙන නාන්නෙ නැතිව
පෙනෙන්න තියන දේ කෙලින් කියන කොට පොන්න ලිලාවෙන් ඇඹරෙන්නෙ නැතිව
විවේචන සිහි බුද්ධියෙන් බාරගෙන
නිකං බොරුවට උඩු බුරමින් වල්ගය උස්සා සෙට් එක ලෝකෙට පෙන්නන්නෙ නැතිව
ෆේස්බුක් එක අර්ථවත් විදිහට පාවිච්චි කරමුද.....?







-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  









16 comments:

  1. හරිම් ලස්සන ලිපියක්.
    ෂෝක් එකට ලියලා තියෙනවා.
    ;-)

    ReplyDelete
  2. කතන්දරකාරයා තරම් අගේට බ්ලොග් ලියන්න බැරි වුණත් ඔටුවත් දනිපනි ගගා නැගිටින්න උත්සාහ කරනවා. අතහිත දීම ගැන තුති.

    ReplyDelete
    Replies
    1. දන්නෝ දනිති!

      සමහර බිලොග් කමෙන්ටුත් ෆේස්බුක් කමෙන්ට්ස්වලට වඩා කිසි වෙනසක් නෑ නේද?

      Delete
    2. ඒක නං ඇත්ත ආයිබං...අන්දන එකයි ඇන්දෙන එකයි කොහෙත් එකයි.

      Delete
  3. පෙනෙන්න තියන දේ කෙලින් කියන කොට ....... ....... ........ ...... විවේචන සිහි බුද්ධියෙන් බාරගෙන
    නිකං බොරුවට උඩු බුරමින් වල්ගය උස්සා සෙට් එක ලෝකෙට පෙන්නන්නෙ නැතිව .... .... අර්ථවත් විදිහට පාවිච්චි කරමුද.....?

    ====================

    ඔය කතාව ෆේස් බුක් එකට විතරක් නොවෙයි බ්ලොග්වලටත් ගැලපෙනවා.

    ReplyDelete
    Replies
    1. කිව්වා නාහන ගුරු අර කොහෙන් ගියත් කමක් නැහැයි කියන එකේ, ඔය කියුවා ඇති නේද කකා?

      Delete
    2. ඇති...ඇති...

      Delete
  4. Anonymous05:22

    post එකක් දැම්මට මූත් ඇදගෙන

    ReplyDelete
  5. ඈ යකෝ කෝ මේකෙ අර තියනවයි කීව හොද කමෙන්ට්..
    ඒව හලල අර මෙලෝරහක් නැති ඒව විතරක් දාල නේහ්

    ReplyDelete
  6. අනේ බං ඕවා ගැන නොමැරි වෙන මොකක් හරි ලියහං. අර බ්ලු පින්තුර දාලා හරි කමක් නැහැ. මේකයි උඹට කියන්න ඕන අදහස පැහැදිලිව කියහං. මේ වගේ ගොන් පාට් කෑලි (කොහේ හරි තියෙන ඒවා) දැම්ම කියල ඒකේ රහක් නැහැ. ඔය කකා කියන්නේ ඒකයි. උඹ තේරුම් ගනිං දෙයක් කිව්වම අහපං..

    ReplyDelete
  7. කකා ගේ ඇනුම් පදේ වැටහිලා නැ වගේ ඔටුවට.

    ReplyDelete
  8. කෝ ඔටුවා මං දාල ගිය කමෙන්ටුව.

    ReplyDelete
    Replies
    1. නලින් ළමයෝ....වෙන කොමෙන්ටුවක් ආවෙ නෑ. ආව නං නොදා ඉන්නෙත් නෑ.

      Delete
    2. හැබැයි....ගියපාර පෝස්ට් එකට මම දාපු කමෙන්ට් එක දැම්මේ නැහැ නේද?

      Delete
    3. පෞද්ගලිකත්වය එළිදරව් වන කොමෙන්ට් නං දාන්න බෑ ආයිබං....තරහා අවසර...!

      Delete