Pages

Tuesday, 17 June 2014

තවත් කළු ජූලියකට අතවනන මෘගයිනි.......! තොපිට හෙන පිට හෙන.....


1983 කළු ජූලිය සිහිපත් වෙන්නේ ලබන මාසෙදි ඊට වසර 31 ක් සපිරෙන හංද නං නෙමේ ඕං......


තවත් අවාසනාවන්ත කළු ජූනියකට අතවනන මෘග හැත්ත හංදයි ආයිබං.







තිරිසනෙකු වූ සිංහයෙකුට දාව උපන්නා යැයි කියන මානසිකත්වයෙන් උන්න එදා සිංහලයාගේ සැඟවුණ මෘග ලක්ෂණ එළියට පැන්නේ අමු අමුවේ දෙමළුන් ඝාතනය කරමින් බව අමතක නෑ නේද බොලල්ලා....





අසක්කුවකදී තමන්ට වතුර උගුරක් දුන්න අසල්වැසියාත්,

ලෙඩට දුකට පිහිට වුණ දොස්තර මහත්තයාත්,


දරුවන්ගේ නැණ පෑදූ ගුරුවරයාත්,


ණයට කඩෙන් බඩු දුන්නු මුදලාලිත්,


වර්ගයෙන් දෙමළ වූ පමණින් 


උන්ගේ සේසතම කොල්ල කා අමු අමුවේ පුච්චා මරා

දාන්නටත් තරම් සැහැසි  මෘග හිතක් තිබූ ම්ලේච්ඡ සිංහලයා ....

සිඟාලයෙකුට දාව උපන්නාද සැකයි. 






ජාතිවාදී ම්ලේච්ඡත්වයෙන් රට ආපස්සට යමින් ශිෂ්ට ලෝකයෙන් කොන් වුණා හොඳටම ඇති.

සිවුරු පොරවා ගත් ඥානසාර වැනි මෘගයින් වගේම උන්ව මෙහෙයවන එකාලවත් අඳුන ගෙන රට ව්‍යසනයෙන් මුදා ගනිමු බොලල්ලා....


 
 

 


රටක් ජාතියක් විදිහට විඳෙව්වා හොඳටෝම ඇති.....

අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අන්තවාදී බත්බැලයන්ට ඉඩ නොදෙමු......!

ජාතිවාදී මෘගයන් පළවා හරිමු...!




-සෙස්ස පස්සට ෴

- සෙරන්ඩිබ් ඔටුවා  






24 comments:

  1. Anonymous18:51

    ඔටුවානෙනි,
    හරිම වෙලාවට නිවැරදි තැනට එල්ල කළ ප්‍රහාරයක්.
    හැමෝම එකාවන්ව ජාතිවාදයට විරුද්ධ විය යුතුයි.
    එය කාලීන යුතුකමක්.

    ReplyDelete
    Replies
    1. රටක් ජාතියක් විදිහට විඳෙව්වා හොඳටෝම ඇති.....

      අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අන්තවාදී බත්බැලයන්ට ඉඩ නොදෙමු......!

      +++++++ Hatts off to otuva

      Delete
  2. Anonymous22:14

    ඇයි ඉතිං ඉස්ලාම් ජාතිවාදයටත් විරුද්ද වෙන්නෙ නැත්තේ. එක ජාතිවාදයක් ෂෝයි වෙලා අනික නෝටි වෙන්නේ කෝමද ? කවුද දැන් පටං ගත්තෙ හාමුදුරු නමකට පෝය දවසෙ ගහලා. ඒ ගැන මුකුත් කියන්න බැයිද ?

    කුරගල,නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ කරද්දි එව්වට පෝස්ට් දාන්න බැරි උනේ අතේ ඇඟිලි උලුක්කු වෙලා තිබ්බ හින්දද ?

    ReplyDelete
  3. Anonymous23:49

    ඔය නානසාරයව ඇට දෙකෙන් එල්ලන්න ඕන.

    ReplyDelete
  4. ඒ එක්කම ඔය කියන මුරුගකම්වලට ජාති ජම්ම වෙනසක් නැති බව

    දයා පතිරණ ගේ (86), විජය කුමාරතුංග ගේ (88) සිට ජවිපෙ විසින් කරණ ලද ඝාතනයන්ගෙන් ද,
    ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළ දින සිට ජවිපෙ විසින් කරණ ලද දේපල විනාශයන්ගෙන් ද,
    රජයේ හමුදා සහ කොල කොටි, ප්‍රා, ඝ්‍රා යනාදී කණ්ඩායම් විසින් කරණ ලද පුද්ගල, කණ්ඩායම් සහ සමූල ඝාතනයන්ගෙන් ද,
    බටලන්ද, එළියකන්ද යනාදී වධකාගාරවලින් ද,

    පැහැදිලිව පෙනේ.

    ReplyDelete
    Replies
    1. සහසුද්දෙන්ම ඇත්ත.

      Delete
  5. විය යුත්තේ මෙයයි... නොවන්නේද මෙයයි..

    චීවරය... චී.... චී.....

    ReplyDelete
    Replies
    1. චී.............චී...චී....චී....

      Delete
  6. Anonymous06:01

    oba hari lokaya bihiuna da idala jathiwadaya tiyenawa. muslim ratawala wena agama wala ayata citizen denne ne. eka nisa ekko meke sinhalaya elawanna oni nethnam samula gatanaya karanna oni. nethnam muslim elawanna oni. oka thamai wisaduma. kawadawath oya kiyana samaya sahajeewanya laga karaganna be. wena ratawal diha balanna pakistahane, irane, UAE okkoma islam ratawal, Europe okkoma catholic , china japan Buddhist, India sahajeewanaya unata hindu thamai multhena. eka nisa loka swbawaya therum ganna. muslim minissu innawanam eyalata ape rate neethiya adala ne. eyala janagahanaya wardanaya wena kota shariya law eka eyalata oni wenawa, eka oya anith agama walata patahaeni. oya wage dewal walata uttara ne neda malli

    ReplyDelete
    Replies
    1. Ethakota loke anek rata wala inna Sinhala minissunwa ema rata walin pannala Lankavata ewwama nathnam samoola ghathanaya kalama hari athi neda? Eka Ratak...Eka Jathiyak... Narakama na wage...

      Delete
  7. ජාතිවාදය එපෝ.... විදෙව්වා අති. දරුපරපුරවත් නිදහසේ සිටිය යුතුයි.

    ReplyDelete
  8. Anonymous08:10

    ජාතිවාදයට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයක් නැත. සියලුම ජාතිවාදින්ට අපි විරුද්ධ වෙමු. සංඛ්‍යාවෙන් අඩු වැඩි වුවද මිය යන මියගිය ගණන අඩුවැඩි වුවද ජාතිවාදය ජාතිවාදයමය. මන්ද යම් ජාතිවාදී කල්ලියක මතය පෝෂණය කරන්නේ අනෙක් ජාතිවාදී පාර්ශවයන්ගේ ක්‍රියාවන් නිසාය.

    ReplyDelete
  9. වැදගත් ලිපියක්. මේ දේවල් ආයෙමත් මතක් කරලා දෙන්න තරම් අපේ රටේ මිනිස්සු අතීතය අමතක කරලා. ඒ කාලේ වින්ද දුක ඇගට දිරවලා නිසා ඒක නැතුව බෑ වගේනේ හැසිරෙන්නේ...................

    ReplyDelete
  10. උබ ඔටුවෙක් උනත් අපි උබ සමගයි

    ReplyDelete
  11. Anonymous15:18

    මොකෝ කමෙන්ට් පබ්ලිෂ් නොකරන්නේ. තමන්ගෙ මතේට විරුද්ධ මත වලට නැද්ද ඉඩ ?

    ReplyDelete
    Replies
    1. ඔන්න පබ්ලිෂ් කළා.

      ඔටුවා අන්තර්ජංජාලෙ සැරිසරන්න පමා වුණා රස්සාවෙ ස්වභාවය හංද. පුද්ගලික අපහාස නොවන ඕනෑම විරුද්ධ මතයකට ඉඩ තියෙනව ආයිබං. සෙරන්ඩිබ් ඔටුව ඒක පාක්ෂික නොවේ.

      Delete
  12. රටක් ජාතියක් විදිහට විඳෙව්වා හොඳටෝම ඇති.....

    අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන අන්තවාදී බත්බැලයන්ට ඉඩ නොදෙමු......!
    +++++++


    hats off to otuva... (pardon me no sinhala here)

    ReplyDelete
    Replies
    1. I know your situation. You may express your views in English as well.
      You are welcome.

      Delete
  13. Anonymous07:59


    මුස්ලිම් ත්‍රස්‌තවාදය එරහිව සටන් වැදීම හොදයි. හැබැයි ඒක කරන්න ඕනි විදියක් තියෙනවා.

    මුලින්ම මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ ක්‍රිස්තියානි,කතෝලික,බෞද්ධ,හින්දු,අනෙකුත් ආගම්වල උදවිය වගේම ආගම් අදහන්නේ නැති අය එක්කාසු වෙන්න ඕනි. ඊට පස්සෙයි මුස්ලිම් ත්‍රස්‌තවාදය දැනෙන්න පිළිතුරු දීලා උන්ව සමුල ඝාතනය කරලා ලෝකය පිරිසිදු කරලා දාන්න ඕනි.

    මගේ හීනයක් තමයි කවදා හරි එවැනි සංවිධානයක් බිහි වෙනවා දැකීම. නොර්වේ රටේ කලින් වතාවක මෙවැනි දෙයක් සිදුඋනා. එම රටේ පිහිටුවා තිබෙන මුස්ලිම් ත්‍රස්‌තවාදය විරුද්ධ සංවිධානය විසින් අන්තර්ජාලයට එක්කර ඇති ලියකිවිලි වල ශ්‍රී ලංකාව ගැනත් සදහන්. ඔවුන් කියා තිබෙනවා ලංකාවෙනුත් මුස්ලිම් ත්‍රස්‌තවාදය අතුගා දැමිය යුතු බව.

    ReplyDelete
    Replies
    1. ත්‍රස්තවාදයට එරෙහි වීමයි, දේපොළ විනාශ කොට අහිංසක මිනිසුන් මරා දමා උන් හිටි තැන් අහිමි කිරීමයි එකක් නොව දෙකක් නොවෙද බොලල්ලා...

      Delete
  14. Thanks for the Camel,
    For discussing a timely important topic. We didn't hear such voice from you since last 2-3 months. We would like, if you could move on the same line instead of being an extremist.
    Regards...!

    ReplyDelete
    Replies
    1. You are happy because you agree with this post. When you disagree you call me as an extremist.
      Those who don't disagree with this post will also recognize me as an extremist. Ha...Haaa....
      This identification is relative with someone's thinking and believes.

      Delete
    2. Obviously, we all have to be happy by heart, when somebody speaks for the unity.
      That is the reason for thanking to you, but i have never commented before when i disagree, as i know very well lot of bloggers throw stones being naked in their own glass houses.
      Don't get this personal....

      Try to use your writing skills......,
      For the amity & unity of the society...

      Try to appreciate ones who try to do at least one good thing with 10 errors...
      Instead of commenting and flattening them down....

      Try to be patient ahead of comments.....
      Instead of smiling to the face & back of appreciators...

      Then your Blog roll will be more valuable
      Than a Toilet paper roll...

      Delete
    3. Thanks for your comment.
      As you know different people have different ideas and likes.
      Good and bad are relative from person to person.

      Delete