Pages

Monday, 1 June 2015

සුබ ගමන්...ආයුබෝවන්...

යහ පාලනෙත් චොර වුණා නොවැ...
මොනවා ලියන්නද තවත්...

ඔටුකතා හමාරයි...

සෙරන්ඩිබ් ඔටුවා සමග රැඳුණු හැමට ඔටු ප්‍රණාමය...

සමුගන්න අවසර......!

වාලුකාවට ආයුබෝවන්......!!!


.
- සෙරන්ඩිබ් ඔටුවා


11 comments:

  1. ඔටු කතා එතරම් සාර්ථක නොවුණු බවයි මගේ අවංක හැඟීම. එයට හේතු කීපයක් ම තියෙනවා.

    පාඨකයෙකුගේ පැත්තෙන් කියනවා නම් මූලික ම හේතුව ලිවූ ශෛලිය සහ අරමුණුයි. මට හිතුනේ ඔබ ලියූවේ අසූවේ දශකයේ කල් පිරි දිනය පසු කළ ශෛලියකින් ය කියායි.

    ලිපිවල අරමුණු පවා මට එතරම් පැහැදිළි වුනේ නෑ.

    රචකයා ළෙස ඔබට ඔබේ ම අත්දැකීම් ඇති නේ. ඒ සියල්ල මතු දවසක ඔබට ප්‍රයෝජනවත් වේවි.

    නැවත හමුවෙමු!

    ReplyDelete
    Replies
    1. ඔබ නිවැරදියි.
      ඔටු කතා තරමක් අයාලේ ගියා.
      ඒත් ඔබට අදාළ නැති වාලුකා කතරේ මුතු දූපතේ කිසියම් බලපෑමක් වුණා.
      ජනතාවට පස්ස හරවා තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් වැඩ කළ මහ නිළමෙලා සහ ඇම්බැට්ටයන් තක්කු මුක්කු වුණා.
      සෙරන්ඩිබ් ඔටුවා සොයා හම ගසන්නට වලිකෑවා.
      අහක යන ඔටුවොත් මේකෙන් බැට කෑවා.

      දැන් කාට කාටත් සැනසුම සසුම් පිට කළ හැකියි.

      වෙන තැනකදි හමුවෙමු.

      Delete
    2. හ්ම්ම්ම්... දෝහා වල පලහිලව්වක් වුණිද?
      ඔටුවා කොහොමත් හිස කෙලින් තබාගෙන ඉදිරිය බලන් යන්නෙක් නෙවෑ
      ඔටුවෙක් හම ගහන්න තියා බෙල්ල කපන්නවත් ලේසි නෑ!!

      Delete
    3. ඔටුවෙක් හම ගහන්න තියා බෙල්ල කපන්නවත් ලේසි නෑ නොවෙන්නං..
      ඔටුවා කොහොමත් හිස කෙලින් තබාගෙන ඉදිරිය බලන් යන්නෙක් නෙවෑ...

      ඔන්න ආයෙම ආවා. ඉඳ හිටවත් එන්නම්...

      Delete
  2. Anonymous09:12

    වෙනස් විදියට ලිවුව බ්ලොග් එකක්නෙ බං...........නැවැත්තුවෙ

    ReplyDelete
    Replies
    1. ආයෙම ලියන්න හිතුවා. ඉඩ ලැබෙන විදිහට...සෙස්ස පස්සට...

      Delete
  3. Anonymous23:44

    දිගටම ලියපන්! මේක උඹ ලියන්න ම ඕන කාලේ!! දැන් නොලියන ඒවා වෙන කවදාවත් ලියල වැඩක් නෑ!!!

    මොකද මේක චෝර වෙච්ච යහ පාලන කාලේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි ආයෙම ලියන්න ගත්තෙ. චොර කියන්නෙ චොරම තමයි.

      Delete
  4. ඔටුකතා ඉතිං දිගටම කියවන්න තිබුණා නං අගෙයි.

    ReplyDelete
    Replies
    1. අලුතේන් නං ලියවෙන එකක් නැහැ ළමයෝ...

      Delete
    2. ඔය කි්වට ආයෙම ලියන්න ගත්තා.

      Delete