Pages

Tuesday, 15 December 2015

රනිලෝ...ගලෝපං ටයි කෝට්.....පලයං හෙළුවෙන්....





අනේ අප්පා....

ඔටුවටත් ලැජ්ජාවෙ බෑ...

බිජ්ජ වැහෙන්න ටයි කෝට් අඳින්න හිතෙනවා...


ඊයෙ පොර ටෝක්...


අයියෝ.......

අද කොර වෙලා....
රටේ අගමැතිට ගිය කලක්...

ලැජ්ජාවෙ බෑ අප්පා...

-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා 



3 comments:

  1. ඔටුවා අපේක්‍ෂාභංගත්වයට පත්ව ඇතිබව පෙනේ!
    පව්!

    ReplyDelete
    Replies
    1. භංගත්වෙට පත් වෙන්න ඕකුන් ගැන කිසිම අපේක්ෂාවක් තිබුණෙ නෑනෙ ආයිබං...

      Delete
  2. Anonymous05:42

    කෝ කොමෙන්ට් නෝ කොමෙන්ට්

    ReplyDelete