Pages

Monday, 7 December 2015

ඇමැටිතුමෝ......ලබන දෙසැම්බර් හමුවෙමුද?





මුහුණු පොතේ මෙහෙම තිබුණ බොලල්ලා........







"නිළ ඇඳුම් ලබා ගැනීම සඳහා 
පිරිමි ළමුන්ට වවුචර දෙකක්දගැහැනු ළමුන්ට වවුචරයක්ද හිමි වේ. 
මේවා බෙදා හැරීමේ ක්‍රමවේදයේදී සෘජු  ලෙස වැයවෙන 
මුදල හා නිළධාරීන්ගේ මෙන්ම
ගුරුවරුන්ගේ ශ්‍රමය සඳහා මිල ගණනය කළ විට නිළ ඇඳුම් සඳහා දෙන 
සොච්චම් මුදල මෙන් කීප ගුණයක් බව පැහැදිලිය.


මෙන්න වැඩ කිඩ :-


* වවුචර් මුද්‍රණය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා දිවයින

 
පුරා පාසල් වලට බෙදා දීම.

*
පංති භාර ගුරුවරුන් වෙත වවුචර් බෙදා දීම.

*
පංති භාර ගුරුවරුන් සියලුම වවුචර් අංක ලේඛන ගත කිරීම.

*
සෑම වවුචරයකටම විදුහල්පති හා උප විදුහල්පතිගේ අත්සන යෙදීම හා

 
මුද්‍රා දෙකක් යෙදීම. (ළමුන් දාස් ගණනක් සිටින පාසලක මේ 

සඳහා ගතවන කාලය සිතා ගැනීම ඔබට බාරය.)

*
එකිනෙක වවුචර් පංති භාර ගුරුවරයා මගින් දෙමාපියන්ට ලබා දීම

 ( මේ සඳහා දෙමාපියෙකු පැමිණිය යුතු අතර නොපැමිණි අය 
දුරකථන ඇමතුම් දී ගෙන්වා ගත් අවස්ථාද ඇත)

*
මීළඟ වාරය පටන් ගත් පසු මිලදී ගත් බව සහතික කොට 
වවුචර් කොටස් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යැවීම.

*
බෙදා දුන් වවුචර් නිසි පරිදි, අක්‍රමිකතාවකින් තොරව 
ප්‍රයෝජනයට ගෙන ඇත්දැයි විගණනය කිරීම.

 (
දෙපාර්තමේන්තුවට මේ සඳහා කොපමණ කාලයක් හා  ශ්‍රමයක් වැය 
වෙනු ඇත්ද?)

*
කිසියම් දොසක් සිදු වී නම් විදුහල්පතිවරයාටත්

පංති භාර ගුරුවරයාටත් චෝදනා පත්‍ර ගොනු කිරීම හා නිසි පරීක්ෂණ  පැවැත්වීම.

*
වරදකරුවන් වෙතොත් දඬුවම් ක්‍රියාමාර්ග ගැනීම හා  අදාළ මුදල් අය කොට ගැනීම.

මේ වවුචර් එකෙන් රෙද්දක් ගන්න දෙමාපියන්ට අතින්  සල්ලි දාන්නත්
වෙනවලු නේද? එහෙම දාලත් ඹය සල්ලි වලින් ගන්න වෙන්නෙ 
බාළ රෙදිලු නේද?


මේව කොරන්න යන්නෙ ජාතික ධනය නොවෙයිද?

මේ අපතේ යන සල්ලි වලින් හොඳ රෙද්දක් දෙන්න බැරිද,


මේ වවුචර් බෙදා හැරීම එහැම පිටින්ම අසාර්ථක වැඩකි.  
මොන්ටිසෝරි තීරණයකි. එක්කෝ ඇඳුම් දීම නවතා දැමිය යුතුය. 

නැත්නම් නිකරුණේ  මුදල් හා ශ්‍රමය කා දැමීමේ තීරණ නොගත යුතුය.

"අපි ලබන පාරෙත් මේ විදිහටම වවුචර් දෙනවාය" කියාවිෂය බාර 
ඇමැත්තා පාර්ලිමේන්තුවේදී බිරුසන් දෙන විට ප්‍රශ්නයක්  
කළමනාකරණය කොට ගැනීමට ඇති නොහැකියාව පෙනේ."



පත්තර වල මෙහෙම කිබුණා නොවැ.

ඇමැටිතුමෝ......
ලබන දෙසැම්බර් වවුචර් එක්ක හමුවෙමුද?




ඇමැටිතුමාගේ පැටිකිරිය මෙතනින් බලන්න



මේවත් බලලම යමුද ආයිබං........







 -සෙස්ස පස්සට ෴





11 comments:

  1. අකිල විරාජ්ට මාසේ මාරු උනහම ඉරල පාවිච්චය ගන්ඩ නං හොදයි හාරසීයට හම්බෙන රෙද්ද

    ReplyDelete
    Replies
    1. ඒක මරු කතාව නොවැ.

      Delete
    2. Anonymous08:49

      මැෂින් බිජ්ජාගේ ගෑණි strap on දාගෙන මැෂින් බිජ්ජාට කෙලිනවා

      Delete
  2. ඔය ඔතන තියෙන පිරිවැය ගණනය කිරීම් එච්චරම නිවැරදි නෑ.පංති භාර ගුරුවරුන් වෙත බෙදා දීමට,වවුචර් අංක ලියන එක,සීල් ගහන එකට,මේක ඉහළට දන්වන එක අමතරව වියදමක් වෙන එකක් නෙවෙයි.මෙතනදි අදාළ වෙන්නේ ගිල්වූ පිරිවැය හා අදාල පිරිවැය සංකල්පයන්. ඒ වගේම විගණන කටයුතු මේකට විතරක් වෙනම අලුතින් වෙන්නේ නෑ.කොහොමත් විගණන කටයුතු සිද්ධ වෙනවා. ඒ වගේම අක්‍රමිකතාවක් වුනොත් කියන එක පිරිවැය ඇස්තමේන්තු හදන්න අදාළ නෑ.මොකද මේකට හෝ වෙනත් දේකට අදාළව අක්‍රමිකතාවක් වුනොත් ගන්න වෙන්නේ ඒ ක්‍රියාමාර්ගම තමයි. ඔතන වෙලා තියෙන දේ තමයි ලංකාවේ ඉස්කෝලවල ඉන්න ගුරුවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ ගොඩක් දෙනෙක් පුදුමාකාර සම්ප්‍රදායිකයි. මේ වැඩසටහන අන්නවන්න බලා ගෙන හිටියත් අඩු පාඩු ඇතිව හරි මේක ඉදිරියට ගියා. වෘත්තිය සමිති මේකට මොනවද කියන්නේ කියලා ඉවර වෙනකන් ඉන්න ඕන නෑ.කලින්ම කියන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ශ්‍රමයට මිලක් නියම කරන්න දන්නෙ නැත්තං කතා කරල වැඩක් නෑ.අනෙක කොහොමත් කරන විගණන කටයුතු ගැන කියන ටිකෙන්ම තේරෙනව තේරෙන තරම. ලක්ෂ ගිණක් වවුචර් විගණනය කරන්න වෙනම මිලක් යන්නෙ නෑ කියල තේරෙන්නෙ නැද්ද නැත්නම් තේරෙන්නෙ නෑ වගේ කොලේ වහනවද උන්නැහේ.

      Delete
    2. ඔටූ, ශ්‍රමයට අදාළ මිල නියම වෙලා ගෙවිලා තියෙන්නේ.ඔයා මිල තීරණය ගැන කතා කරන්න කලින් ගිල්වූ පිරිවැය සහ අදාළ පිරිවැය සංකල්පයන් ගැන හිතන්න.ඔතන වව්චර ටික පරීක්ෂා කළා,සීල් ගැහුවා කියලා ආන්තිකව වැයවන පිරිවැය කීයද ඒකෙන් කොච්චරක් වියදමක් වෙනවද කියලා හිතන්නකො. අනික රජයේ ආයතනවල විගණන කටයුතු මේකට විතරක් අමුතුවෙන් වෙන්නේ නෑ.ඒකට යොදවන්නෙත් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අයම තමයි. ඔයා පටලවගෙන තියෙන්නේ ආර්ථික විද්‍යාවේ මූලික සංකල්පවල අපි යම් දෙයක් ආර්ථික භාණ්ඩයක්ද නැද්ද කියලා බලන්න යොදා ගන්න නිර්ණායක ව්‍යාපාරික ආර්ථික විද්‍යාවට යොදාගෙන එතනින් ගිණුම්කරණ ලාභය බලන්න යෑමේ ගැටළුව.

      Delete
  3. Anonymous08:48

    අපේ රටේ කොයි මිනිහා පටන් ගත්ත මොන වැඩේටද හොඳයි කිව්වේ අපේ එවුන්. ඒ තරම් පසුගාමී මානසිකත්වයක ඉන්න මැට්ටෝ රංචුවක් තමා අපේ රටේ ඉන්නේ. මොන ආණ්ඩුවකින් හරි මොන වැඩේහරි පටන්ගත්තාම ටික කාලයක්වත් ඒකට සපෝට් කරලා බලන්නේ නැතුව මේ වගේ ගොන්පාට් දාන එවුන් තමයි අපිට ඉන්නේ. අපි හැමදාම වලට යන්නේ ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. ඉතිං අප්පා අමු ගොං වැඩ වලටත් උදව් කරන්න ඕනෙද? ඔකෙන් තමයි වලට යන්නෙ. ගොං වස්‍සන්ට ඇමැටිකම් දුන්නම මෙහෙම තමයි. අනේ අද්දියාපනේට යන කල දවස බොලල්ලා...

      Delete
  4. ගිය අාණ්ඩුවට කඩේ ගිය මුදලාලි 4 කට ෂොට් ඒක දෙන්න ගත්තු හරක් තීරණයක්..

    ReplyDelete
  5. විමධ්‍යගතකරණය හොඳයි ගමේ ආර්ථිකයට.

    ReplyDelete