Pages

Tuesday, 28 March 2017

බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට

බ්ලොග් සම්මාන දෙන හා ගන්නා පකීර්ලාට තරුණ බ්ලොග්කරුවෙක් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ කළ අභියෝගය.

++++++++++++++++++++++++++++


Pamuditha Zen Anjana feeling amused .






1. මේ ඉස්ටේටස් එක දාන්නේ මාත් මේ බොග් සීන්ස් එක ගැන ඩිංගිත්තක් ඉතර දන්නවා කියන්ඩ ය.

2. මේක කියවා පුක් ගැට්ට රිදවා ගන්නා එකාලා ඕනෑනං ඔය පල්ලෙහා නිකං තියෙන ඉඩේ තමංලාගේ අඳෝනා, අඬෝවැඩියා කන්නලව් කනිපිංදං ඔක්කෝම දාලා ගියාට කමක් නැති ය. ඒ පිළිබඳව මම කිසිදු ෆකක් නොදෙමි ය.

3. ඕනෑ එකෙක් බ්ලොග් වලට සම්මාන දුන්නාට අවුලක් නැති ය. බ්ලොග් වලට ඉතරක් නොව ලොකුම බොග, ගඳම බොග, තද තදම බොග, කියා බොගවල් වලට සම්මාන දුන්නද කමක් නැති ය. මොකද කැමති හුයන්නකට සම්මාන දෙන එක සහ ලැබෙනවානම් සම්මාන ගන්නා නොගන්නා එක ඒ අදාළ පුග්ගලයන්ගේ කර්තව්වියක් නිසා ය.


4. ඉතිං එහෙව් එකේ ඊළඟට වෙන කියන්නට හුයන්නක් නැති තැන ඒකට අරූ ගෙන්නපූ එක වැරදියි, උගේ අහවල් එක ළඟ ත්‍රෛලෝකාධිපති අතිපූජනීය රොම්බ ලොකු එකේ "නිදහස්" බ්ලොග්කරුවන් නැවුණු එක වැරදියි බ්ලොග් වලට සම්මාන දීපු එක වැරදියි අරක වැරදියි මේක වැරදියි මේකේ දේශපාලනය වරක් එනිමන් නම් කළු ජාතික ගැන්ස්ටා රැපා තමංග් චූස්කැපිටාල් ග්‍රන්ථයේ කියා තිබෙන අන්දමට දේශපාලනිකයිය කිය කියා බෑගිරි නොගා හිටියානම් එළ ය.

5. එක අතකට බැලුවාම බ්ලොග් එකක් ලියන එකත් බ්ලොග් වලට සම්මාන දෙන එකත් ඒ සම්මාන ගන්න එකත් මරණ තුනක් මැද පැණි කන්නා සේ කළ යුතු වැඩ ය. මොකද නැත්තං හාවල් එකේ නිදහසට කෙළ වෙනවාලු ය.

6. අන්තිමට කියන්නට ඇත්තේ මේ රටේ එකාලාට මොකක් හරි කළත් වැරදියි ය, නොකළත් වැරදියි ය, ඒක එදා ඉඳම්ම එහෙමමයි ය, කවදාවත් වෙනස් වන එකක් ද නැති ය කියා විතර ය.


7. ප. ලි.
අවධානය තියෙන වෙලාවේ මේ ඉස්ටේටස් එකෙන්ම මගේ බ්ලොග් ටිකත් ගොඩ දාගන්නට ඕනෑ ය කියා අයිඩියාස් එකක් මගේ ටිකිරි මොළේට පහළ වුණා ය. මේ පහත තියෙන්නේ මං ලියන බ්ලොග් වගේ එවුවා තුන ය. කැමති කට්ටිය ගිහින් කියෙව්වාට කවුරුත් තරහා වෙන්නේ නැති ය. නොකියෙව්වද ඒ හැටි අවුලක් නැති ය. මම නම් ඔය රොම්බ එකේ බ්ලොග් කරුවන්ට ද වඩා නිදහස් ය කියා කියන්නට මම බය නැති ය. කේතැක්ස්බායි ය.




++++++++++++++++++++++++++++

ඇත්තටමයි අහන්නෙ..ඔය සම්මාන දෙන පකීර්ල මෙහෙම බ්ලොග් තියෙන බව දන්නවැයි ???

-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා


13 comments:

  1. Anonymous04:46

    වියරුව

    Notorious Journal

    The Sanctuary.

    ......මේවාත් බොල්ග් නම් ඇත්තටම බ්ලොග් කියන්නේ මොනවද?

    ReplyDelete
    Replies
    1. // ඇත්තටම බ්ලොග් කියන්නේ මොනවද?//
      ++++++++++++++++++++++

      Delete
    2. Anonymous12:10

      ලංකාවේ සිංහල ඔපෙරා TV යනකොට ගහන්න ගන්න ගඩොල් බාගද?

      Delete
    3. ඔපෙරාාාාාාාාාාාා...

      Delete
    4. ඇනෝට කියවීමේ දුර්වලතාවයක් තියෙන බව නම් පැහැදිලි ය.

      //මං ලියන බ්ලොග් "වගේ" එවුවා තුන ය//

      උධෘත පාඨ යටතේ ඇති 'වගේ' යන වචනයේ තේරුම තේරුණා නම් ඇනෝ ඔය පඹගාලේ පැටළෙන්නේ නැත..

      Delete
    5. ඇනෝ...එක එක්කෙනාට තේරෙන හැටිනෙ ඉතිං. බ්ලොග් මෙහෙමමයි කියල කාටද කියන්න පුළුවන්.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. හෙන්රි සමහරක් අය මේක සද්බාවයෙන් කල බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒත් එහෙන් මෙහෙන් ලියවිච්ච බ්ලොග් ලිපි ටිකක් විතරක් අහුලගෙන කියලාත් ඇගයෙන්න ඕනේ බොහො සටහන් මග හැරිලා කියලාත් පිළිගන්න වෙනවා.
      සම්මාන උළෙල ගැන කීවෝත් ඉතින් එක එක් පුද්ගලයාගේ පිට කොඳු අතගාල බලන්න වෙනවා තමන් කාටද විකිණුනේ කියලා. ඒක ගැන තියෙන්නේ අප්‍රියාවක්. සම්මාන උළෙලවල් ගැන අවුලක් නැථි වුනාට ඒ අය අයගේ මුළ ඉඳන්ම තිබුන මාකටින් ට්‍රික්ස් ගැන නොතේරෙන බබාල හිටියා නම් අනේ අපොයි තමයි.
      පොඩ්ඩක් ඔවුන්ට විරුද්දව වචනයක් කියන්න කෙරුවාව බලන්න. මම නම් අවුරුදු දෙකකට කලි අම්මා මුත්තාගේ ඉඳන් අහගත්තා අරූ ගැන කතා කරන්න ගිහින්...

      Delete
  3. Anonymous02:17

    ඩියර් හෙන්රි .....ඩියර් හෙන්රි ......
    හොදම බ්ලොගය සම්මානයෙන් අහවල් එක ලබාගත්ත දොස්තර තුමිය
    රුසියන් මේඩ් ද ශ්‍රීලන්කන් මේඩ් දොස්තර වරියක්ද? සියිටමය ගැන මොකද දන්නේ නෑ කියන්නේ ඕනෙද එපාද හොයලා බලලා අහලා බලලා කිරලා මැනලා කියනවද
    එයාගාව ඇනෝ නැනේ එකයි ඩියර් හෙන්රි

    ReplyDelete
    Replies
    1. සයිඑම් එක තාමත් අයිටම් එකක්ද?

      Delete