Pages

Thursday, 4 May 2017

බීරි අලින්ට වීණා නොහොත් පොන්නයින් ගැන කතාව


තව හොයලත් දීපල්ලකො.
ලැජ්ජ නැතිව හොයල දෙන්න කියනවනෙ  අම්මපා...
මේවම ආංඩුද...? පාංඩුද...?



ගෑනු රට යවන සේරම පොන්නයෝ බව මේවයින් පේන්නෙ නැද්ද?
අතුරුදන් වුණා, කටු ගැහුවා, අඬු කැඩුවා, මරල දැම්මා කිය කිය තවත් අපේ කාන්තාවන් රට යවල ජීවත් වෙන්න ලැජ්ජ නැත්තෙ පොන්නකම නොවෙන්නං වෙන මොකක්ද?

ඇත්ත නොවෙන්නං...රට කරවන උනුත් පොන්නයො වගේනෙ හැසිරෙන්නෙ.

මේ තියෙන්නෙ කාලයක් තිස්සේ මැදපෙරදිග ඉඳං කිව්ව කතා තමයි.

මේව ඉගිං බීරි අලින්ට වීණා වයනව වගේ වුණත් අපිත් අත අරින්නෙ නෑ. දිගටම කියනව.











-සෙස්ස පස්සට ෴
- සෙරන්ඩිබ් ඔටුවා








6 comments:

  1. කාට කියන්නද මේ අවනඩු.

    ReplyDelete
    Replies
    1. එකෙක්වත් අහන්නෙ නැති වුණත් කියන එක නවතන්නෙ නෑ.

      Delete
  2. විදේශ ශ්‍රමිකයින් ගැන පාර්ලිමේන්තුවේ හඬක් නගන්නේ රන්ජන් විතරයි.තලතා ඇමති වරප්‍රසාද භුක්ති විදිනවා මිසක් වැඩක් කරන බවක් පේන්නේ නැහැ.කලින් හිටපු ඩිලාන් එහෙමත් "රට විරුවෝ" කියලා ඒ මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරපු එක විතරයි කෙරුවේ.

    ReplyDelete
    Replies
    1. එකෙකුටවත් අවංක ඕනෙ කමක් නෑ. වහල් සේවය නීතිගත කොට සැප විඳින්නෝ.

      Delete
  3. Anonymous07:20

    මචං උඹ පොන්නයෙක් නෙමෙයි නම් එච්චරයි !!!

    ReplyDelete
    Replies
    1. එතකොට සේරම හරිද මචං ?

      Delete