Pages

Monday, 23 January 2023

සමහරු යළි නොලියන එකමයි හොඳ

 


දැන් පොත් ලියන අය සහ කර්වරුන්ට සහයෝගය පළ කරන පිරිස එකතු වෙලා PDF ලෙස කෘතීන් හොර රහසේ සමාජ මාධ්ය හරහා බෙදා හැරීමට විරෝධය පළ කරලා යළි නොලියමි කියලා # Tag විරෝධතාවයක් පවත්වනවා.

ඒ අව්වස්සෙ කවුදෝ ‌FB යේ ලියලා තිබුණා නොලියන එකමයි හොඳ කියලා.

මේකෙන් වෙන්නෙ පොත් කර්මාන්තය බිඳ වැටීමලු. ලේඛකයා ආදායමක් නැතිව පාරට වැටීමලු.

හැබැයි මේ හාදයො හාදියොම තමයි අර ලංකාවෙ සිංහල ෆොන්ට් නිර්මාණය කරන පුෂ්පෙගෙ ෆොන්ට් හොරෙන් අරං, හොරෙන් ගත්තු මෘදුකාංග වලින් ටයිප් කරලා පිටු හදලා කවරය ඩිසයින් කරලා පොත් ගහන්නේ...

අනේ කාලේ... වනේ වාසේ...කිව්වලු.


3 comments:

  1. ෆොන්ට් හොරෙන් ගන්නේ ඇයි.
    ඒවා පුෂ්පානන්දගේ සහ අනෙකුත් වෙබ් අඩවිව්ල නොමිලේ ගැනීමට යොදා තියෙනවා.
    පුෂ්පානන්ද ගේ බිස්නස් මොඩල් එක නම් වෙනත් ආකාරයේ ෆොන්ට් ප්‍රකාශන සමාගම්වලට, පත්තරවලට අලෙවි කිරීම කියායි මා හිතන්නේ.

    ReplyDelete
  2. හුම්..... සමහරු යළි නොලියන එකමයි හොඳ!

    ReplyDelete